සල්ලිවලට Ram ගත්ත කාලෙ ඉවරයි


මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද pendrive එකක් රැම් එකක් බවට පත් කරන්නෙ කියලා.එවිට අපිට පුලුවන් වැඩිය ගානක් වැය කරන්නෙ නැතුව රැම් එකක් ගන්න.මේකට අපිට අවශ්‍ය වන්නෙ අවම වශයෙන් 1GB Pendrive එකක්.එහෙනම් වැඩේ පටන් ගමු නේ.

මුලින්ම කරන්න තියෙන්නෙ පෙන් එක කොම්පියුටරයට ප්ලග් කරන්න.ඊට පස්සෙ My Computer වෙත ගොස් pendrive එක right click කරල Properties වෙත යන්න.

ඊට පස්සෙ Ready Boot Tab එක ක්ලික් කරන්න.එවිට පහත සදහන් වින්ඩෝවක් ඒවි.


උඩ පින්තූරේ විදියට කහ පාට වී ඇති Use the drive කියන radio button එක තෝරන්න.දැන් අපේ වැඩේ ඉවරයි.

එහෙනම් මම ගියා.

Categories:
Comments
0 Comments

0 comments:

Post a Comment